Thursday, 22 March 2012

ආවර්ජනා...

සේයා රුව උපුටා ගත්තේ http://flickriver.com/groups/e97/pool/random/
මතකය අතර රස රිසි දේ මැවෙන       කල
සෙනෙහස් සිසිල හිත අද්දර නැගෙන  කල
පොත්ගුලු වසා දඟකම් ඉඟි කරන       කල
යන්නට හිතයි ආයෙත් සරසවිය        වෙත
....

- ඉනෝෂා

4 comments:

  1. ඉනෝෂාගේ අදහසක් අවසරයකින් තොරව පළ කළෙමි...

    ReplyDelete
  2. හ්ම්ම්ම්...... මේකේ මකුළු දැලුත් බැදිලද කොහෙද...සුමුට මේකෙ ඇඩ්මින් පහසුකම් දිලා තියෙන්නේ, මං මොකො සුමු මොකො, නැද්ද ප්‍රබො...

    ReplyDelete
  3. අඩේ මේ බ්ලොග් එක 04 බැච් එකේ අක්කලෑ බ්ලොග් එක වෙලා නේ !!!

    ReplyDelete