Tuesday, 13 December 2011

කොයින්ද නුඹට...??

 
වේදිකාවක රඟන නළුවෙකුට තරම්,                    
කොයින්ද සතුටක් නරඹන ඔබට...                       
සිසු පුටුවක දැනෙන නිදහස තරම්,                       
කොයින්ද වින්දනයක් ගුරු පුටුවක...                   


දරුවෙකුගේ සුරතල් බසක් විදිනු මිස,                 
මවකට කොයින්ද ඉඩක් වෙන්න සුරතල්...         
ඔහේ ගලනා ජිවිතය තරම් කොයින්ද  ජිවිතයක්,
නම්බුකාර සල්ලිකාර මිනිසුනේ නුඹට...  
 

3 comments:

  1. සල්ලි ගොඩක් තිබුනම ජීවත්වෙන්න අමතක වෙනවා තමයි...
    ලස්සනයි කවියගග

    ReplyDelete
  2. සල්ලි තියෙන තන කොහෙන්ද අක්කේ සතුට. සල්ලියි සතුටයි එකට සමාන්තරව යනවා අඩුයි නේ.

    ReplyDelete
  3. ගුරු පුටුවත් සිසු පුටුවත් අද කිසිසේත් සතුටක් ලැබියහැකි පුටු නෙවෙයි. එහි ඇත්තේ බලයෙන් පැටවූ ව්‍යායාමයක් පමණයි.

    ReplyDelete