Sunday, 27 November 2011

ඇය මියයන්නේය.....

මිනිසුන් පරිසරය වෙනස් කරන වේගය,
දරා ගත නොහැකි වු කළ,
පරිසරය මිනිසාගේ පැවැත්ම වෙනස් කළේ,
ඒත්තු ගන්වනු වස්ය, වේගයේ අවදානම...
නමුදු.....??
නොනිම් ගමනක යන අපට 
නොවේ නම් නවතින්නට නිනව්වක්,
දුක හිදෙන තුරු හඬන්නට,
කුසගින්නෙම වේළෙන්නට,
තිරණය කළ ඈ...
අවසන ලය පැලි මිය ගියාය......
ඒ කඳුලට, කුසගින්නට, රුධිරයට,
යට වුවොද අපිමය අවසානයෙදි........

3 comments:

  1. සල්ලි දැක්කාම ඕවා අමතක වෙනවා!

    ReplyDelete
  2. කතාව සහතික ඇත්ත ය.

    ReplyDelete